T V Dakuna

කුණු ලක සුවිශේෂී තොරතුරු ඇතුලත් අන්තර්ජාල විඩියෝ සගරාව TV දකුණ යි.

පණිවිඩය ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම විසින් දකුණේ ලකුණ යන තේමාවට අනුව යමින් දකුණු ලක සුවිශේෂීත්වයත්, අභිමානයත්, ලොවට ගෙන යෑම යන දැක්මක් සහිතව TV දකුණ වීඩියෝ සගරාව දියත් කරන ලදී.

දකුණේ ජන ජීවිතය හා සබැඳි එදිනෙදා පුවත් , විවිධ ඉසව් මෙන්ම ජීවන රිද්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය ,සංචාරක කර්මාන්තය, ක්‍රීඩා,සංස්කෘතිය හා කලාව,විද්‍යාව හා තාක්ෂණය සහ තවත් බොහෝ ක්ෂේත්‍ර පිළිබඳ නිර්මාණශීලි විඩීයෝ නිර්මාණ තුලින් ඔබගේ දැනුමත් රසාස්වාදයත් උපරිම කිරීම TV දකුණ වීඩියෝ සගරාවේ මෙහෙවරයි.

නිර්මාණශීලි ඔබටත් අවස්ථාවක්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *