Pharmacy

Change your cover photo
Change your cover photo
This user account status is Approved

This user has not added any information to their profile yet.

Gamage Pharmacy & Channeling Center
Gamage Pharmacy & Channeling Center
Health, Medical & Hospitals

නගරයේ කළබලකාරී, අඩු පහසුකම් සහිත අසහනකාරී වාතාවරණයෙන් මිදෙන්නට, වාහන ගාල් කිරීමේ පහසුකම් සහිත සහනශීලී පරිශ්‍රයකට පිවිසෙන්න. වඩාත් ඉඩකඩ සහිත සංග්‍රහශීලී සේවක මඩුල්ලකගේ සත්කාරය ලබමින් විශේෂඥ වෛ‍ද්‍යවරුන් රැසකගේ චැනල් සේවාව ලබන්නට හා සියලුම රසායනාගාර පහසුකම් ( ECG / EEG ) ඔබ පැමිණිය යුත්තේ රන්න නගරයේ බස් නැවතුම් පොල අසල​ වීරකැටිය පාරේ පොළ ඉදිරිපිට ගමගේ ෆාමසි වෙතටය.

දුරකථන මගින් චැනල් සේවා දිනයන් හා අංක වෙන්කරවා ගත හැකිය.
ඕනෑම රෝගාබාධයක් සදහා ගැලපෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමට අවකාශ
සලසා ඇත.
රජයේ ප්‍රධාන රෝහල් වන කොළඹ / කරාපිටිය/ මාතර / තංගල්ල / හම්බන්තොට / මොණරාගල සහ වෙනත් රෝහල් වලින් පැමිණෙන විශේෂඥ වෛද්‍යරුන් ඔබට ගමගේ ෆාමසි විශේෂඥ වෛද්‍ය සේවය මගින් රන්න නගරයේදී හමුවිය හැකිය.
( වෛද්‍යවරුන්ගේ තුන්ඩුවේ සඳහන් සියලුම ඖෂධ ලබා ගැනීමේදී විශේෂ වට්ටම් )

හෘද රෝග පිළිබද
චර්ම රෝග පිළිබද
දියවැඩියාව හා හෝර්මෝන රෝග පිළිබද
උගුර, කණ, නාසය පිළිබද
අක්ෂි රෝග පිළිබද
වකුගඩු රෝග පිළිබද
ස්නායු රෝග පිළිබද
මුඛ හා හනුක සහ දන්ත රෝග පිළිබද
විකලාංග රෝග පිළිබද
ළමා රෝග පිළිබද
මානසික රෝග පිළිබද
වාත හා සන්ධිගත රෝග පිළිබද
ශල්‍ය වෛද්‍ය
ප්‍රසව හා නාරිවේද පිළිබද
ස්නායු රෝග
මානසික රෝග
වකුගඩු රෝග
අස්ඨි හා විකලාංග රෝග
අක්‍ෂි රෝග
ස්වසන රෝග
සන්ධි හා සන්ධි ආශිත රෝග සහ රක්තවේදය​
පිළිකා රෝග
අමාශගත රෝග​
සතියේ සෑම දිනකම පෙ.ව. 6.30 සිට රාත්‍රි 10.00 දක්වා විවෘතව පවතී. එය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමත ප්‍රමිතීන්ට අනුව ස්ථාපිත, පහසුකම් සහිත අ‍ළෙවිසැලකි.

රජයේ සහතික මිලක් යටතේ ඖෂධ ලබා ගැනීමේ පහසුකම.
සුදුසුකම්ලත් ඖෂධවේදියෙකුගේ අධීක්ෂණය යටතේ ඖෂධ ලබා ගැනීමේ පහසුකම.
ඔබ අතට පත්වන ඖෂධ රජයේ ලියාපදිංචි සමාගම් වලින් පමණක් මිලදීගත් ඖෂධ බවට අපෙන් ලැබෙන සහතිකය.
ආදී වශයෙන් තමන් මිලදී ගන්නා බෙහෙත් පිළිබදව පූර්ණ විශ්වාසය තැබිය හැකිවන සේ ඖෂධ මිලදී ගැනීමට පහසුකම් සලසා අැත.

Ranna
071 7223980
047 2227980 / 047 3620 542