Salon

Change your cover photo
Change your cover photo
This user account status is Approved

This user has not added any information to their profile yet.

Salon Su
salon Su
Beauty Salon & Wedding Equipment’s

සොඳුරු රුවක්‌ දුටුවන් නෙත් සිත් පැහැර ගනී. එවැනි රුවකට නෙත් සිත් වසඟ වනවා නම් එම රුවට හිමිකම් කියන ඇය කෙතරම් වාසනාවන්ත ද ?

සම අපේ ශරීරයේ විශාලත ම ඉන්ද්‍රිය බව අපි කවුරුත් දන්නා කරුණක්‌ . නමුත් මෙම සම නිතර නිතර පිරිසිදුව තබා ගැනීම තුළින් අපට අපේ සම නිරෝගීව තබා ගැනීමට හැකියාව ඇත. මේ සඳහා විවිධ අය විවිධ ප්‍රතිකර්ම කරනු ලබයි. විශේෂයෙන් ම ෆේෂල් කිරීම තමයි බොහෝ දෙනා සිතන්නේ. නමුත් ඔබගේ සම ගැන හරි හැටි අවබෝධයකින් යුක්‌ත වීම වැදගත් කරුණක්‌ වන්නේ අද වෙළඳ පොලේ ෆේෂල් කර ගැනීම සඳහා විවිධ ආලේපන ඇති නිසාවෙනි. මේවායින් කුමන ආලේපන තෝරා ගම්දෝ ඔබ ගැටලු රාශියකට මුහුණ පාන බව කවුරුත් දන්නා කරුණකි. නමුත් තමන්ට සරිලන්නැති තමන්ගේ සම ගැන අවබෝධයක්‌ නැති ඔබ විවිධ ආලේපන නිසා මුදල් වියදම් කරගෙන චර්ම රෝග වලට පවා මුහුණ පා ඇති අවස්‌ථා තිබෙනවා නේද? අවසානයේ ඔබට වෛද්‍යවරුන්ගේ සහය පතන්නට සිදුවන්නේ ඒ නිසවෙනි. ඔබේ සම කුමන වර්ගයේ සමක්‌ද? තෙල් සමක්‌ද, වියළි සමක්‌ද. සාමාන්‍ය සමක්‌ද, අබාධිත සමක්‌ද යන්න වග මුලින් ම සොයා ගත යුතුය.

සමට අනුව ආලේපන තෝරාගන්නා අතරම ඒවා ආලේප කරන ක්‍රම දැනගත යුතුය. Face Wash යන්නෙන් අදහස්‌ කරන්නේ සාමාන්‍ය ලෙස එදිනෙදා ජීවිතයේ මුහුණ සෝදා ගැනීම සඳහා යොදා ගන්නා සේදුම් ජීවිතයේ මුහුණ සෝදා ගැනීම සඳහා යොදා ගන්නා සේදුම් කාරයකි. පසුව ඔබ දන්නවා Cleancing වර්ග Deep Cleancing, Cleancing gel, Facial Cleancing Scrub”, Cleancing Milk Cleancing යනුවෙන් විවිධ Cleancing වර්ග වෙළඳ පොළේa තිබෙන බව, එලෙසම මෙහිදී ඔබ සම හඳුනාගෙන තිබීමත් එහි අඩංගු ද්‍රව්‍ය තමන්ගේ සමට ගැළපේ ද යන්න දැන ගෙන සිටීමත් තුළින් ඔබට හොද Cleancing එකක්‌ තෝරා ගැනීමට හැකි වනු ඇත. පසුව ඔබ සමේ Black heads and white heds ඇත්නම් ඔබ ඒවා ඉවත් කර ගන්නේ කෙසේද යන්න මේ සියල්ල ක්‍රමානුකූලව දැන ගත යුතුයි. එසේ නම් ඔබගේ ජීවිතයට රූපලාවණ්‍ය වැදගත් වන්නේ රූපලාවණ්‍යාගාරයක්‌ ආරම්භ කිරීමට වත් මනාලියන් හැඩගැන්වීමටත් වඩා ඔබ දැනුවත් වී ලස්‌සන පවත්වාගැනීම සහ රැකගැනීම පිළිබඳ දැනුවත්වීමට බව අමතක නොකළ යුතුය.

කාන්තාවක්‌ විවාහ වීමට ප්‍රථම බොහෝ විට රූපය ගැන සොයා බලනවා. හිසකෙස්‌ ගැන, ඇදුම් පැළදුම් ගැන සම ගැන පිරිසිදු කම ගැන ශරීරයේ හැඩය ගැන එපමණක්‌ නොව සිනහව ගැනත් සිතන්න පෙළඹෙනවා. නමුත් විවාහයෙන් පසුව ටික කලක්‌ යන විට ඇයට සියලුම දේ අමතක වෙනවා. සමහර විට දරුවන් ලැබුනහ නැත්නම් ඊට පෙර එම තත්ත්වයට පිරිසිදුවට සිටීමත් ඇතැම් විටෙක ඔවුන් සිතන්නේ කවුරු බලන්නද කියායි. ඇතැම් සැමියන් උවත් අකමැති වනවා තමන්ගේ බිරිය හැඩ වැඩ වෙනවට. එහෙත් ආදරය ඇති තැන ඊර්ෂ්‍යාව මතු විය යුතු නැත. කාන්තාවක්‌ වශයෙන් ඔබ ගැන පමණක්‌ නොව ඔබ ශැම්පූ එකක්‌ ක්‍රීම් එකක්‌ මිලදී ගන්නා විට ඔහු ගැනත් සිතන්න. ඔහු අපගේ මුළු නිවසේ ම බර කරට ගෙන මහන්සි වන බැවින් ඔහුගේ පෞරුෂත්වයට හානි නොවන ලෙස ඔහුගේ ප්‍රසන්න භාවය රැකදීමට ඔබ මූලිකත්වය ගන්න.
එන්න අප වෙතට අපි කියල දෙන්නම් ලස්සනට ඉන්න විදිය​....කෝල් එකක් දීලම එන්න.........

Salon Su is a reputed and well known beauty salon which is situated in Ambalantoa . With almost 10 years of experience it has earned immense reputation in Bridal Dressing and other salon services in Sri Lanka.
Salon Su customized bridal packages always help to their valued customers to arrange weddings according to their preferences as well as to meet budgetary allocations. Also the utmost quality services and wonderful bridal designs of Salon Su make customers always happy and delightful.

Main Street Ambalantota
Ambalantota
82100
071 9539968 / 071 6873070
salonsu.