Sobasi

Change your cover photo
Change your cover photo
අති නවීන පහසුකම් සහ පළපුරුදු සේවක මඩුල්ලකින් සැදුම්ලත් අනගි සේවාවක් ලබා ගත හැකි එකම ස්ථානය.
This user account status is Approved

This user has not added any information to their profile yet.

Sobasee pharmacy & Channeling
Sobasee pharmacy & Channeling
Health, Medical & Hospitals

Product & Services
. Pharmacy
· E. C. G
· Laboratory
.Scanning
.Chanling

Sobasee pharmacy & Channeling is an established and respected tertiary healthcare provider in Katuwana , focusing on patient care above all for Sri Lankan and international patients. It is a modern, multi-specialty Channeling Center with state-of-the-art medical facilities, conveniently located in the Middeniya - Matara Main Road.
සොබාසී ෆාමසි සහ චැනලින් වෙතින් ඔබටත් දැන් විශේෂඥ වෛද්‍ය සේවය කටුවනදී....
# ප්‍රසව හා නාරී රෝග විශේෂඥ වෛද්‍ය (VOG )
චන්දින වෙදමේස්ත්‍රි මහතා -අගහරුවාදා සවස 4.00 ( සතියක් හැර සතියක් )
# සර්වාංග රෝග විශේෂඥ වෛද්‍ය ( VP )
සනත් ජයසිංහ මහතා - බදාදා උදේ 6.00
# ළමා රෝග විශේෂඥ වෛද්‍ය
සනත් කස්තුරිආරච්චි මහතා - සිකුරාදා දහවල් -12.00
# සමේ රෝග විශේෂඥ වෛද්‍ය
හිරෝමල් ද සිල්වා මිය - ඉරිදා සවස - 1.30
# ශලයා වෛද්‍ය විශේෂඥ
කමල් වීරතුංග මහතා -සිකුරාදා දහවල් -12.00 ( සතියක් හැර සතියක් )
#උගුර , කණ , නාසය වෛද්‍ය විශේෂඥ
ඩෙන්සිල් ඉන්දික මහතා - බදාදා උදේ 6.00
# භෙත චිකිත්සක
ගගන රංග මහතා - සෑම දිනකම සවස 4.00
අති නවීන පහසුකම් සහ පළපුරුදු සේවක මඩුල්ලකින් සැදුම්ලත් අනගි සේවාවක් ලබා ගත හැකි එකම ස්ථානය.
kapila.kp74@gmail.com

Katuwana
071 557 3014 / 077 6872624
047 224 7060